2022 ජූලි 12, ප.ව. 4:31
පවතින තත්ත්වය හමුවේ දේශපාලනය ගැන කළකිරිම නිසා කලවාන ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රී සුනිල් දිසානායක මහතා සිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙන බව අද (12) දැනුම් දී තිබෙනවා.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඒ මහතා නිල වශයෙන් කලවාන ප්‍රාදේශීය සභාවේ පැවැති රැස්විමෙන් පසුව කලවාන ප්‍රාදේශීය සභාවේ සභාපති චමින්ද ඉන්ද්‍රප්‍රිය මහතා හා ලේකම්වරිය වෙත බාර දී තිබෙනවා.
ඒ මහතා වසර දොළහක් පමණ කලවාන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරනු ලැබුවා.
කහවත්ත – ලසන්ත නිරොෂණ පෙරේරා
2026 ජනවාරි 17, ප.ව. 1:05
2026 ජනවාරි 17, පෙ.ව. 9:27
2026 ජනවාරි 17, පෙ.ව. 12:37
2026 ජනවාරි 17, පෙ.ව. 12:31
2026 ජනවාරි 17, පෙ.ව. 12:18