2023 මැයි 01, පෙ.ව. 2:20
ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාලි සඳහා පොලිස් ආරක්ෂාව හා විශේෂ රථවාහන සැලැස්මක් සකස් කර තිබෙනවා.
එමෙන්ම පිට පළාත්වල පැවැත්වෙන පෙළපාලි සහ රැස්වීම් සම්බන්ධයෙන් සුදුසු පරිදි අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසයි පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙන්ම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට මේ වන විට උපදෙස් ලබා දී ඇත්තේ.
අදාළ නිවේදනය පහතින්,



2026 අගෝස්තු 04, ප.ව. 5:26
2026 අගෝස්තු 04, ප.ව. 4:10
2026 අගෝස්තු 04, ප.ව. 3:55
2026 අගෝස්තු 04, ප.ව. 3:50
2026 අගෝස්තු 04, ප.ව. 3:09