hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 19, පෙ.ව. 7:04



අද (19) දින තුළ දිවයින පුරා පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.

ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබෙනවා.

A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැයයි මිනිත්තු 40ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

දහවල් 1 සිට රාත්‍රී 10.30 දක්වා කාලය තුළ මෙම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.

M,N,O,X,Y,Z කලාප සඳහා උදෑසන 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන අතර CC කලාප සඳහා උදෑසන 6 සිට පෙරවරු 8.30 දක්වා පැය 2 මිනිත්තු 30ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: