hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 10, පෙ.ව. 4:08



මහජන උපයෝගිතා කොමිසම විසින් හෙට (10) සිට 12 වැනිදා දක්වා පැය 2 විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව, දිවා කාලයේ පැයක් සහ රාත්‍රියේ දී පැය1යි විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි