hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 දෙසැම්‍බර් 11, පෙ.ව. 5:12



මහජන උපයෝගිතා කොමිසම විසින් අද (11) පැය 2 විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව, දිවා කාලයේ පැයක් සහ රාත්‍රියේ දී පැය1යි විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.