2022 ජූලි 12, පෙ.ව. 6:52
අද (12) සිට ලබන 15 වනදා දක්වා දිනකට පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව A සිට W දක්වා කලාප 20 කට දහවල් කාලයේ පැය 01යි විනාඩි 40 ක් සහ රාත්‍රී කාලයේ පැය 01 යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.
M, N, O, X, Y, Z කලාපවලද එම දින 03 හැර අනෙක් දිනවල පෙරවරු 05.30 සිට පැය 03ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.
2025 මාර්තු 23, පෙ.ව. 12:33
2025 මාර්තු 23, පෙ.ව. 12:28
2025 මාර්තු 23, පෙ.ව. 12:24
2025 මාර්තු 23, පෙ.ව. 12:19
2025 මාර්තු 23, පෙ.ව. 12:15