hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 ජූලි 16, පෙ.ව. 12:01



අද (16) දිනයේදී ද පැය තුනක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 1යි විනාඩි 40ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැය 1යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කර තිබෙනවා.