2025 පෙබරවාරි 12, පෙ.ව. 12:09
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ ලබන සතියේ දී අනිවාර්යයෙන්ම විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවයි.
ඒ මෙගාවොට් 1,105ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එකතුකර නොතිබීම හේතුවන් ය.
ඒ මහතා මේ බව සදහන් කළේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී ය.
2026 ජූනි 22, පෙ.ව. 12:28
2026 ජූනි 22, පෙ.ව. 12:25
2026 ජූනි 22, පෙ.ව. 12:19
2026 ජූනි 22, පෙ.ව. 12:16
2026 ජූනි 22, පෙ.ව. 12:16
13-06-26
13-06-26
30-05-26
30-05-26
15-05-26
15-05-26
05-05-26
05-05-26
28-04-26
28-04-26
25-04-26
25-04-26
23-04-26
23-04-26
15-04-26
15-04-26
29-03-26
29-03-26
27-03-26
27-03-26
24-03-26
24-03-26
22-03-26
22-03-26