hit counter

2026 ජනවාරි මස 24 වන සෙනසුරාදා

2022 ජූලි 18, පෙ.ව. 12:01



අද (18) පැය 3ක කාලයක් විදුලි කප්පාදුව කෙරෙනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා දිවා කාලයේ පැය 01යි විනාඩි 40 ක් සහ රාත්‍රි කාලයේදී පැය 01 යි විනාඩි 20ක් විදුලිය කප්පාදුව කෙරෙන බවයි මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ.

එමෙන්ම CC කාණ්ඩය සඳහා උදෑසන 6.00 සිට 8.30 දක්වා පැය 02 යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත අතර M, N, O, X, Y, Z යන කලාප සඳහා උදෑසන 5.30 සිට 8.30 දක්වා පැය 03ක කාලයක් විදුලිය කප්පාදුවක් සිදු කෙරෙනවා.