2022 ජූලි 31, පෙ.ව. 5:40
අද (31) යන දිනවල පැය 3ක විදුලි කප්පාදුවක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.

2026 ජූනි 13, පෙ.ව. 12:20
2026 ජූනි 13, පෙ.ව. 12:18
2026 ජූනි 13, පෙ.ව. 12:18
2026 ජූනි 13, පෙ.ව. 12:16
2026 ජූනි 13, පෙ.ව. 12:13