hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 02, පෙ.ව. 5:16



අද (02) පැය 3ක විදුලි කප්පාදුවක් සිදු වන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W කලාප සඳහා දිවා කාලයේ දී පැයක් සහ මිනිත්තු 40 ක් සහ රාත්‍රියේ දී පැයක් සහ මිනිත්තු 20ක කාලයක් විදුලි සැපයුම අත්හිටවෙනු ඇති.

CC කලාප සඳහා උදෑසන 6.00 සිට 8.30 දක්වා පැය 2ක් සහ මිනිත්තු 30ක කාලයක් විදුලිය විසන්ධි වෙයි.

M, N, O, X, Y, Z කලාප සඳහා උදෑසන 5.30 සිට 8.30 දක්වා පැය 3ක් කාලයක් විදුලිය විසන්ධි වනවා.