2022 අගෝස්‍තු 09, පෙ.ව. 5:27
අද (09) පැයක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් දැනුම්දී තිබෙනවා.
ඒ අනුව කොළඹ වාණිජ නගර කලාපය හා කාර්මික කලාපවලට හැර දිවයිනේ සෙසු ප්‍රදේශවලට හෙට පස්වරු 6.00 සිට රාත්‍රී 9.30 අතර කාලයේ පැයක කාලයක් විදුලිය විසන්ධි වනු ඇති.
විදුලි කප්පාදු කාලසටහන පහතින්,

2026 ජනවාරි 14, පෙ.ව. 12:12
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
2026 ජනවාරි 14, පෙ.ව. 12:08