hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 10, පෙ.ව. 6:18



අද (10) පැයක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් දැනුම්දී තිබෙනවා.

ඒ අනුව කොළඹ වාණිජ නගර කලාපය හා කාර්මික කලාපවලට හැර දිවයිනේ සෙසු ප්‍රදේශවලට හෙට පස්වරු 6.00 සිට රාත්‍රී 9.30 අතර කාලයේ පැයක කාලයක් විදුලිය විසන්ධි වනු ඇති.

විදුලි කප්පාදු කාලසටහන පහතින්,