hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2022 අගෝස්‍තු 20, පෙ.ව. 6:39



අද (20) පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40 ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: