2022 අගෝස්‍තු 31, පෙ.ව. 5:13
අද (31) පැය 02යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කිරීමට අනුමැතිය ලබා දුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W යන කලාප සඳහා දහවල් කාලයේ පැය1ක කාලයක් විදුලිය කප්පාදු කරනු ඇති.
එම කලාප සඳහා සවස කාලයේදී පැය 01යි විනාඩි 20ක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි.
2025 මාර්තු 20, ප.ව. 12:14
2025 මාර්තු 20, පෙ.ව. 11:04
2025 මාර්තු 20, පෙ.ව. 9:11
2025 මාර්තු 20, පෙ.ව. 12:27
2025 මාර්තු 20, පෙ.ව. 12:17