2022 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 5:16
විදුලි ජනනයට අවශ්‍ය ඉන්ධන හිඟවීම හේතුවෙන් අද (3) සිට 5 වැනිදා දක්වා විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර දුන් බව එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවා.
ඒ අනුව අද (03) හෙට (04) සති අන්තයේ රාත්‍රී කාලයේ පැයක් පමණක් විදුලිය කප්පාදු කිරීමටත්, ලබන සදුදා (05) දිවා කාලයේ සහ රාත්‍රී කාලයේ පැය බැගින් ද පැය දෙකක් විදුලිය කප්පාදු කිරීමට අවසර දුන් බව ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

2026 මාර්තු 11, ප.ව. 8:47
2026 මාර්තු 11, ප.ව. 6:31
2026 මාර්තු 11, පෙ.ව. 11:31
2026 මාර්තු 11, පෙ.ව. 11:14
2026 මාර්තු 11, පෙ.ව. 11:05