hit counter

2026 මැයි මස 01 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 09, ප.ව. 7:21



හෙට (10) සහ අනිද්දා (11) විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පැවසුවා.

කෙසේවෙතත් එළඹෙන 12 වනදා පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසම දැනුම්දෙන්නේ A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පස්වරු 6.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය අතරතුර එලෙස පැයක විදුලි කප්පාදුවක් සිදුවෙනු ඇති බවයි.