2022 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 5:35
අද (28) දිනයේත් පැය පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.
එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇති.
2025 මැයි 24, ප.ව. 8:44
2025 මැයි 24, ප.ව. 7:24
2025 මැයි 24, ප.ව. 6:53
2025 මැයි 24, ප.ව. 4:06
2025 මැයි 24, ප.ව. 3:40