hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2026 ජූනි 04, පෙ.ව. 12:13



රටේ පවතින දැඩි ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව මුදාගෙන ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා පවසයි.

එබැවින් ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ මහතාව රටේ ජනාධිපතිවරයා ලෙස පත් කර ගනිමින්, අනෙකුත් ප්‍රධාන දේශපාලන නායකයන් ද එකතු කරගත් සර්වපාක්ෂික ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු යෝජනා කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: