2023 ජූනි 28, ප.ව. 8:34
ලබන මස 01 වැනිදා සිට නිවාස හා ආගමික ස්ථානවල ඒකක 30ක් දක්වා විදුලි ගාස්තුව සියයට 23කින් ද හෝටල් හා කර්මාන්තායතනවල විදුලි ගාස්තුව සියයට 29 – 40 දක්වා ප්‍රතිශතයකින් අඩු කිරීමට විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත.
ඒ අනුව, විදුලි බිල අඩු කිරීම සඳහා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ලබන සිකුරාදා (30) තීරණයක් ගන්නා බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.
අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම ඊයේ (27) ක්‍රියාත්මක වූ බව එම කොමිසම පවසයි.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12