2026 ජූනි 21, පෙ.ව. 12:06
ඉන්ධන නිකුත් කිරීමට භාවිතා කරන “QR” කේතය ඉවත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩිවූ වේගයට සාපෙක්ෂව ඉන්ධන මිල අඩුවී නොමැති බවද එම සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ වනවිට ඉන්ධන මිලදී ගැනීම සඳහා බාධාවක් නොමැති බවද සභාපති ඩී. ජේ. රාජකරුණා සඳහන් කරයි.
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:13
17-07-26
17-07-26
06-04-26
06-04-26
25-03-26
25-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
22-04-25
22-04-25