2024 නොවැම්‍බර් 10, පෙ.ව. 12:00
මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (10) සවස 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල උදැසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙන්නේ.
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 8:11
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:31
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:16
21-09-26
21-09-26
20-09-26
20-09-26
19-09-26
19-09-26
18-09-26
18-09-26
17-09-26
17-09-26
16-09-26
16-09-26
15-09-26
15-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26