2025 ජනවාරි 07, පෙ.ව. 12:00
නැගෙනහිර පළාතේත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙනවා.
2026 ජූලි 03, ප.ව. 4:20
2026 ජූලි 03, ප.ව. 3:59
2026 ජූලි 03, ප.ව. 1:58
2026 ජූලි 03, පෙ.ව. 11:22
2026 ජූලි 03, පෙ.ව. 11:08
03-07-26
03-07-26
02-07-26
02-07-26
01-07-26
01-07-26
29-06-26
29-06-26
28-06-26
28-06-26
27-06-26
27-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
21-06-26
21-06-26
20-06-26
20-06-26