hit counter

2026 ඔක්‍තෝබර් මස 03 වන සෙනසුරාදා

2025 මාර්තු 13, පෙ.ව. 12:00



උතුරු, උතුරු-මැද, නැහෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රහේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්මවූ වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමාග ඇතිවිය හැකි තාවකාලික තද සුළවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: