2025 මැයි 12, පෙ.ව. 12:00
ප්‍රදේශ කිහිපයකට අද දිනයේදීත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලට ද මෙම වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මීට අමතරවථ මධ්‍යම, ඌව සහ නැගෙනහිර යන පළාත්වලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
2025 ජූනි 12, පෙ.ව. 10:13
2025 ජූනි 12, පෙ.ව. 10:07
2025 ජූනි 12, පෙ.ව. 12:30
2025 ජූනි 12, පෙ.ව. 12:27
2025 ජූනි 12, පෙ.ව. 12:18
12-06-25
12-06-25
11-06-25
11-06-25
10-06-25
10-06-25
09-06-25
09-06-25
09-06-25
09-06-25
08-06-25
08-06-25
07-06-25
07-06-25
06-06-25
06-06-25
04-06-25
04-06-25
03-06-25
03-06-25
02-06-25
02-06-25
01-06-25
01-06-25