2025 අගෝස්‍තු 07, පෙ.ව. 12:00
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (07) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ප.ව. 1.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
2026 ජූලි 11, පෙ.ව. 12:31
2026 ජූලි 11, පෙ.ව. 12:27
2026 ජූලි 11, පෙ.ව. 12:17
2026 ජූලි 11, පෙ.ව. 12:14
2026 ජූලි 11, පෙ.ව. 12:14
11-07-26
11-07-26
10-07-26
10-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
08-07-26
08-07-26
07-07-26
07-07-26
06-07-26
06-07-26
05-07-26
05-07-26
04-07-26
04-07-26
03-07-26
03-07-26
02-07-26
02-07-26
01-07-26
01-07-26