2025 පෙබරවාරි 26, පෙ.ව. 12:21
බලයට පත්වීමට පෙර වර්තමාන ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා ජාතික ආරක්ෂාව පිළිබඳ ටියුෂන් දෙන්නට බංකුවක් රැගෙන එන ලෙස ප්‍රකාශ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.
බලයට පැමිණ සති දෙකෙන් පාතාළය අවසන් කරන බව ඔහු සඳහන් කළ බව ද හිටපු මන්ත්‍රීවරයා සිහිපත් කරයි.
කෙසේ වුවද මේ වන විට පාතාළය තමන් වැඩ කරන හැටි නියෝජ්‍ය ඇමතිට කියා දෙන්නට බංකුවක් රැගෙන එන්නැයි කියන තැනට පත්ව ඇතැයි ද රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි.
2026 මාර්තු 12, ප.ව. 3:51
2026 මාර්තු 12, ප.ව. 3:43
2026 මාර්තු 12, ප.ව. 3:36
2026 මාර්තු 12, ප.ව. 3:31
2026 මාර්තු 12, ප.ව. 1:32
06-03-26
06-03-26
06-02-26
06-02-26
03-02-26
03-02-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
25-01-26
25-01-26
21-01-26
21-01-26
14-01-26
14-01-26
12-01-26
12-01-26
04-01-26
04-01-26
30-12-25
30-12-25
14-12-25
14-12-25