hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2025 අගෝස්‍තු 22, ප.ව. 4:53



අත් අඩංගුවට ගන්නා ලද රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ජනාධිපතිවරයාව සිටියදී ලන්ඩනයේ සංචාරයක් සඳහා රාජ්‍ය මුදල් යොදාගැනීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාව අද (22) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.