2025 අගෝස්තු 22, ප.ව. 10:53
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කිරීමටත් සමග මේ වන විට කොළඹ අධිකරණය අසළ උණුසුම් වාතාවරණයක් හටගෙන තිබේ.
ඒ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් සහ රනිල් වික්රමසිංහ මහතාට හිතවත් පාක්ෂිකයින් රැසක් අධිකරණ පරිශ්රය අසලට එක් වීමත් සමගය.
2026 අගෝස්තු 29, පෙ.ව. 9:52
2026 අගෝස්තු 29, පෙ.ව. 9:49
2026 අගෝස්තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්තු 29, පෙ.ව. 12:18