hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 ජූනි 30, ප.ව. 3:18



සැප්තැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාව බංකොළොත් භාවයෙන් මිදෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ වාර්ෂික මහා සභා රැස්වීම අමතමින්.

දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා සහයෝගය දැක්වීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.