hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 18, ප.ව. 3:57



වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඩීසල් තොග සුරක්ෂිත කර බෙදාහරින අතර ජූලි 21 වැනිදා සිට පෙට්‍රල් ද බෙදා හැරීමට නියමිත බව වැඩබලන ජනාධිපතිවරයා සදහන් කරයි.

ඔහු කියා සිටියේ මැයි 13 වැනිදා තමන් අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාර ගන්නා විට දිනකට පැය 5ක විදුලිය විසන්ධි කරමින් තිබූ බවත් දැන් එය පැය 3කට අඩු කර ඇති බවත්ය.

ගොවි ජනතාවට පොහොර ලබාදී රටේ ගෑස් හිඟයට විසඳුම් ලබාදුන් බව ද වැඩබලන ජනාධිපතිවරයා කියා සිටියා.

ජූලි මාසය ඉන්ධන සැපයීමේ දුෂ්කර කාල පරිච්ඡේදයක් වනු ඇති බව අවසන් මොහොතේ තමා පැහැදිලි කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: