2022 ජූනි 15, පෙ.ව. 11:33
ඉන්ධන අඛණ්ඩව ලබා දීමට තීරණය කළ ද ඉන්ධන සැපයීමට හැක්කේ තිබෙන ඉල්ලුමෙන් 50%ක් සඳහා පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
ඒ අනුව, දැනට තිබෙන ඉන්ධන තොග දින 7කට ප්‍රමාණවත් බව ඔහු පැවසුවා.
අනතුරුව ඉන්දීය ණය ක්‍රමය සඳහා (ක්‍රෙඩිට් ලයින්) අත්සන් කිරීමෙන් අනතුරුව තවත් මාස 4කට ප්‍රමාණවත් ඉන්ධන ශ්‍රී ලංකාවට ලැබෙන බව අගමැතිවරයා පෙන්වා දුන්නා.
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:14