2022 අගෝස්‍තු 18, පෙ.ව. 10:44
ගාලු මුවදොර අරගලයේ ඉදිරිපෙල ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ රැට්ටා හෙවත් රතිදු සේනාරත්නගේ බැංකු ගිණුමකට රුපියල් මිලියන 5ක් තැන් බැර කරන ලද පුද්ගලයා පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට ඔහු ඊයේ කැඳවා තිබුණත් එහි පැමිණ නොසිටි බව වාර්තා වෙනවා.
තමන්ගේ බැංකු ගිණුමකට මෙම මුදල බැර වීම සම්බන්ධයෙන් රතිදු සේනාරත්න පොලිසියට සහ බැංකුවට ද පැමිණිලි කර තිබෙනවා.
2026 ජූනි 10, පෙ.ව. 12:20
2026 ජූනි 10, පෙ.ව. 12:18
2026 ජූනි 10, පෙ.ව. 12:18
2026 ජූනි 10, පෙ.ව. 12:17
2026 ජූනි 10, පෙ.ව. 12:13