2022 අගෝස්තු 25, ප.ව. 1:29
ශ්‍රී ලංකා රූපවාහිනී රූපවාහිනී සංස්ථාවේ සේවකයින්ට අගෝස්තු මාසයේ වැටුප තවමත් ලබාදීම නොදීම හේතුවෙන් එහි සේවකයන් විරෝධතාවයක් ආරම්භකර තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ සෑම මසකම තමා වේතනය ලබා ගැනීම සඳහා මෙලෙස උද්ඝෝෂණයේ නිරත වීමට සිදුවන බවයි.
නියමිත පඩිය ලබාදෙන තෙක් අඛන්ඩව විරෝධතාවයේ නිරත වන බව වෘත්තීය සමිති නියෝජතයින් පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව නියෝජනය කරන සියලුම වෘත්තීය සමිති නිලධාරීන් මෙම විරෝධතාවට එක්ව සිටිනවා.
මේ අතර ඒෂියන් මිරර් වෙත රූපවාහිනී සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ හෙට සිට සියලුම සේවකයන් සේවයට කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇති බවයි,
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:17