2025 ජනවාරි 25, පෙ.ව. 12:11
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේ තක්සේරුව අනුව වර්තමාන ජනාධිපති අනුර දිසානායක භාවිත කරන නිල නිවස තක්සේරු කළහොත් එහි මාසික කුළිය ලක්ෂ 500ක් පමණ වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.
ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරයා සිය මන්දිරිය තක්සේරු කොට මේ රටේ ජනතාවගේ බදු මුදලින් මාසයකට ලක්ෂ 500ක් පමණ වැය කොට නිවසක් භාවිත කරන බව රටට පැවසිය යුතු බවයි.
ජනතාව මුහුණ දී ඇති සහල්, පොල්, ලුනු ප්‍රශ්න නොවිසඳා බල්ලන්ට පූසන්ට කන්න දී සහල් ඉවර වූ බවත් පොල් මිරිකා පොල් සම්බල් හදා පොල් ඉවර වූ බවත් කියමින් එම ප්‍රශ්න අමතක කරලීමට බොරු කතා සමාජගත කිරීමෙන් වළකින ලෙස ද හෙතෙම ආණ්ඩුවෙන් ඉල්ලයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් සාගර කාරියවසම් මේ බව කීය.
2025 ජනවාරි 25, පෙ.ව. 12:28
2025 ජනවාරි 25, පෙ.ව. 12:21
2025 ජනවාරි 25, පෙ.ව. 12:14
2025 ජනවාරි 25, පෙ.ව. 12:09
2025 ජනවාරි 25, පෙ.ව. 12:07
25-01-25
25-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
21-01-25
21-01-25
21-01-25
21-01-25
21-01-25
21-01-25
21-01-25
21-01-25
20-01-25
20-01-25
10-01-25
10-01-25
08-01-25
08-01-25
08-01-25
08-01-25