2025 නොවැම්බර් 02, ප.ව. 8:17
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ Thurstan back to school season 2 වැඩසටහන සඳහා අද සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා සහභාගී වී තිබෙනවා.
එම අවස්ථාවේ නිවේදන කටයුතු කළ දිලීප හෙන්නායක හරි අපුරුවට රොහාන් ඕලුගල මහතාව පිලි ගනු ලැබුවා .
එම අවස්ථාවේදී හසිත විජේවර්ධන සඳහන් කළේ අද “සෙව්වන්දි මිස් ඇවිල්ලත් නැහැ ඒ බයට.” යනුවෙනුයි.
හසිතගේ කතාවට ඕලුගල සර්ටත් හිනා ගියා.
ඒ වීඩියෝව පහතින්,
2026 නොවැම්බර් 08, පෙ.ව. 12:07
2026 නොවැම්බර් 07, පෙ.ව. 12:18
2026 නොවැම්බර් 06, පෙ.ව. 12:26
2026 නොවැම්බර් 05, පෙ.ව. 12:14
2026 නොවැම්බර් 04, පෙ.ව. 12:20
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26