2024 නොවැම්බර් 05, පෙ.ව. 12:03
ජනාධිපතිවරයා ප්රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව රටට ම විහිළු සපයමින් ඇතැයි සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ජනාධිපතිවරණ වේදිකාවේ පාස්පෝර්ට් පෝලිම අඩු කරන බවට වහසි බස් දෙඩුව ද දැන් පෝලිම තවත් වැඩි වී ඇතැයි ඔහු පෙන්වා දෙයි.
වැට් ඇතුළු සියලු බදු අඩු කරන බව ප්‍රකාශ කළ ද දුන් පොරොන්දු ඉටු කිරීම වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ ආණ්ඩුව දණගැසූ බව ද සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.
අවිස්සාවේල්ල ප්‍රෙද්ශයේ පැවැති සමගි ජන බලවේග ජනහමුවක් අමතමින් සජිත් ප්‍රේමදාස මේ බව කීය.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24