2024 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:10
සමාජවාදයෙන් කිසිසේත්ම බැහැර වන්නේ නැති බව ජාතික ජන බලවේගයේ විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.
ජාතික පුවත්පතක් සමග සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කර තිබේ.
“අපි සමාජවාදයෙන් කිසිසේත්ම බැහැර වන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන අරමුණ සමාජවාදය. සමාජවාදයෙන් කොමියුනිස්ට් යුගයක් කරා පියනැගීමයි.
ඒත් ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ දෙකක්.
ජාතික ජන බලවේගය හා එකතු වී සිටින්නේ ඒ ප්‍රතිපත්ති පිළිගන්නා පිරිස්. අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය රටට ඉදිරිපත් කළා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය හැදුවේ වාම ලක්ෂණ සහිතව.”
2026 ජූනි 19, ප.ව. 4:07
2026 ජූනි 19, ප.ව. 3:25
2026 ජූනි 19, ප.ව. 12:42
2026 ජූනි 19, පෙ.ව. 10:31
2026 ජූනි 19, පෙ.ව. 10:09
02-06-26
02-06-26
29-05-26
29-05-26
13-05-26
13-05-26
11-05-26
11-05-26
09-05-26
09-05-26
07-05-26
07-05-26
26-04-26
26-04-26
18-04-26
18-04-26
31-03-26
31-03-26
19-03-26
19-03-26
17-03-26
17-03-26
06-03-26
06-03-26