2025 අප්‍රේල් 14, ප.ව. 1:06
වත්මන් ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍යධුරය ලබා දුනහොත් එය බාර ගැනීමට තමන් සූදානම් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ එවැනි වගකීමක් තමන්ට භාරදෙනවා නම් එය භාර ගැනීමට අකමැත්තක් නොමැති බවය.
නමුත් තමන් අනුර කුමාර ජනාධිපතිවරයා ප්රමුඛ මාලිමා ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා දායක නොවූ බැවින් තමන්ට එවැනි වගකීමක් ඉල්ලීමට අයිතියක් නොමැති බවද ඔහු සඳහන් කර ඇත.
2026 අගෝස්තු 29, පෙ.ව. 9:52
2026 අගෝස්තු 29, පෙ.ව. 9:49
2026 අගෝස්තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්තු 29, පෙ.ව. 12:18
26-08-26
26-08-26
24-08-26
24-08-26
08-08-26
08-08-26
29-07-26
29-07-26
28-07-26
28-07-26
15-07-26
15-07-26
14-07-26
14-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
24-06-26
24-06-26
22-06-26
22-06-26
20-06-26
20-06-26