hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 15, පෙ.ව. 12:04



මෙරට පාසල් දරුවන් අතරින් 267,249ක් කෘශ භාවයට පත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාර විජේරත්න මහත්මිය පවසනවා.

රෝහිණී කුමාර විජේරත්න මහත්මිය එහිදී සඳහන් කළේ ඉතා මෑතකදී ලබා ගත් දත්ත අනුව මේ බව තහවුරු වී ඇති බවයි.

එමෙන්ම, වයස අවුරුදු 05ට අඩු දරුවන් 230,000ක් මිටි භාවයට පත් වී ඇති බවද අනාවරණය වී ඇති බව මන්ත්‍රීවරිය වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: