2023 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:02
2023 වසරේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ පළමු අදියර අද (22) දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ අනුව, තෙවන පාසල් වාරයේ දෙවන අදියර පෙබරවාරි මස 1 වන දින ආරම්භ වීමට නියමිතයි.
අධ්‍යාපන අමාත්‍යවරයා මීට පෙර සඳහන් කළේ, නව වසරේ පළමු පාසල් වාරය පෙබරවාරි මස 19 වනදා ආරම්භ වන බවයි.
2026 ඔක්‍තෝබර් 24, ප.ව. 9:28
2026 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:29
2026 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:20
2026 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:14
2026 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:13
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26