2024 පෙබරවාරි 28, පෙ.ව. 12:06
පූර්ව ළමාවිය සංවර්ධන අවධියේ සිට වැඩිහිටි ප්‍රජාව දක්වා ලිංගිකත්වය පිළිබඳව අධ්‍යාපනය ලබාදීමට නව අධ්‍යාපන ප්‍රකාශන සකසා තිබෙනවා.
එය ලබන මස 7 වනදා එළිදැක්වීමට නියමිතයි.
මේ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහන් කළේ ළමයින් සඳහා වන, පාර්ලිමේන්තු සංසදය පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේ දී ය.
මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කළේ අධ්‍යාපන සහ සෞඛ්‍ය විශේෂඥවරුන්ගේ අධීක්ෂණය හා අනුමැතිය යටතේ පුද්ගලයින්ගේ ලිංගිකත්ව අධ්‍යාපනය පිළිබඳ අල්ප දැනුම වර්ධනය කිරීමේ අරමුණින් මෙම ප්‍රකාශන සකස් කර ඇති බවයි.
කෙසේ වෙතත්, මෙහි පළමු අදියර යටතේ ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපන ප්‍රකාශන, ඊ ප්‍රකාශන ලෙස ලබා දීමට යෝජනා කර ඇත.
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26