hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2024 පෙබරවාරි 28, ප.ව. 2:59



ශ්‍රී ලංකාවේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් සඳහා නව මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පවසන්නේ පවතින අධික වායුගෝලීය උෂ්ණත්වය ඉදිරි දිනවලදී (පෙබ 28 සහ 29, මාර්තු 01) තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ඒ අනුව, පුහුණුවීම් හෝ ක්‍රීඩා ඉසව්වක් වැනි එළිමහන් ක්‍රියාකාරකම් සඳහා සිසුන් සම්බන්ධ කර නොගන්නා ලෙස සියලුම පාසල් බලධාරීන්ට උපදෙස් දී ඇත.






ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: