2024 මාර්තු 04, ප.ව. 4:16
කොළඹ 07 මියුසියස් විද්‍යාලයේ ගේට්ටුව බිඳ එම විද්‍යාලයට ඇතුළු වූ කොළඹ රාජකීය විදුහලේ සිසුහු පිරිසක් විද්‍යාල පරිශ්‍රයේදී අනවසර සන්දර්ශනයක් අද (04) සිදු කළා.
කොළඹ රාජකීය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පවතින වාර්ෂික ක්‍රිකට් ගැටුම හා රාජකීය විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය හේතුවෙන් රාජකීය සිසුන් අද පුහුණුවීම්වලට යොදවා තිබිණි.
එලෙස පුහුණුවීම් සඳහා එක්වූ සිසුන් පන්සියයකට වැඩි පිරිසක් අද දහවල් කොළඹ බාන්ස් පෙදෙසේ පිහිටි මියුසියස් බාලිකා විද්‍යාලයට ඇතුළු වීමට උත්සාහ දරා තිබුණු අතර මියුසියස් විද්‍යාලයේ විදුහල්පතිනිය කළ දැනුම්දීම මත කුරුඳුවත්ත පොලිසියද විද්‍යාලයේ ආරක්ෂාවට යොදවනු ලැබුවා.
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:13
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26