hit counter

2024 ජූනි මස 17 වන සඳුදා

2024 මාර්තු 10, පෙ.ව. 12:08



පාසල් යන ගැහැණු දරුවන් ගේ මන්දපෝෂණ දර්ශකවලින් ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයේ පසුවන බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විසින් අවධාරණය කර සිටිනවා

ඒ මහතා මෙම අදහස් පළ කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ප්‍රතිශතයක් ලෙස 16.8%ක් වන එය දෙවැනි වන්නේ ඉන්දියාවේ ප්‍රතිශයට පමණක් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: