2024 මාර්තු 12, පෙ.ව. 12:01
රජයේ සහ රජයේ ආධාර ලබන සියලුම පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යයාවන් මෙන්ම රජය අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, සීලමාතාවන් සහ ගිහි සිසුන් සදහා නොමිලේ නිල ඇඳුම් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.
මෙම 2024 වසරේ නොමිලේ පාසල් නිල ඇඳුම් ලබාදීමේ වැඩසටහන යටතේ එම නිල ඇඳුම්වලින් සියයට 80ක් චීන මහජන සමූහාන්ඩුවේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.
පාසල් නිල ඇඳුම් සදහා ඉතිරි සියයට 20 එම ප්‍රදානය සැපයෙන චීන සැපයුම්කරුවන්ගෙන් මිලදී ගන්නා අතර ශිෂ්‍ය වර්ග හා ඉගෙනුම ලබන ශ්‍රේණි අනුව රෙදි කට්ටල වර්ග 35ක් නොමිලේ ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:13
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26