2024 ජූලි 02, ප.ව. 1:53
පාසල් ළමුන් ප්‍රවාහනය තවදුරටත් සිදුකරගෙන යාමට ණය මුදලක් ලබාදෙන ලෙස සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය රජයෙන් ඉල්ලීමක් කර සිටිනවා.
මේ අනුව, පවතින ආර්ථික තත්ත්වය හමුවේ සිය වාහන නඩත්තු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවයි, එම සංගමයේ සභාපති එල් මල් ශ්‍රී ද සිල්වා මහතා පැවසුවේ.
මිල සංශෝධනය අනුව ජුනි 30 වනදා සිට පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ගණන් පහළ දැමුවද සුදු ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුවූයේ නැහැ.
සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඒ අනුව ප්‍රවාහන ගාස්තු අඩු කළ නොහැකි බවයි.
2026 ඔක්‍තෝබර් 14, ප.ව. 5:10
2026 ඔක්‍තෝබර් 14, ප.ව. 5:04
2026 ඔක්‍තෝබර් 14, ප.ව. 4:50
2026 ඔක්‍තෝබර් 14, ප.ව. 4:39
2026 ඔක්‍තෝබර් 14, පෙ.ව. 11:06
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26