hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 18, පෙ.ව. 12:04



යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයන් අත්‍යවශ්‍ය විෂයක් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

කනිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ හා ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයේදී සෞන්දර්ය විෂයන් වැඩිදුරටත් අධ්‍යනය කළ හැකි අතර අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සඳහා ද සෞන්දර්ය විෂයන් සඳහා ද සිසුන්ට පෙනීසිටිය හැකිය. තවද උසස් අධ්‍යාපනයේ සෞන්දර්ය විෂයන් එලෙසම පවතින බවද එම අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය උපයෝගී කරගෙන සාවධ්‍ය ප්‍රකාශ ඇතැමුන් නිකුත් කරන බවත් එම ප්‍රකාශ අධ්‍යාපන අමාත්‍යාංශය බැහැර කරන බවත් එම අමාත්‍යාංශය පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: