2025 පෙබරවාරි 21, පෙ.ව. 12:07
මුඛ පිළිකා හේතුවෙන් මෙරට පුද්ගලයින් තිදෙනෙකු හෝ සිව් දෙනෙකු දෛනිකව මිය යන බව මුහුණ මුඛය සහ හනු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා ප්‍රකාශ කරනවා.
ඒ, අනුව මෙරටින් නව මුඛ පිළිකා රෝගීන් 2,000ත් 3,000ත් අතර සංඛ්‍යාවක් හඳුනාගන්නා බවයි ඔහු පවසන්නේ.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා මෙම අදහස් පල කළා.
මේ අතර පූර්ව මුඛ පිළිකා ලක්ෂණ පාසල් දරුවන් අතරේ ද දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියා.
2026 මැයි 04, පෙ.ව. 10:38
2026 මැයි 04, පෙ.ව. 10:14
2026 මැයි 04, පෙ.ව. 9:40
2026 මැයි 04, පෙ.ව. 12:28
2026 මැයි 04, පෙ.ව. 12:15
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26