hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි 21, පෙ.ව. 11:30



පෙබරවාරි 27 වනදා නැගෙනහිර පළාතේද දෙමළ මාධ්‍ය පාසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ, මහා ශිව රාත්‍රී දිනය හේතුවෙන්.

එමෙන්ම එම නිවාඩු දිනය ආවරණය වෙනුවෙන් මාර්තු 01 වනදා පාසල් පැවැත්වෙන බවයි පළාත් ආණ්ඩුකාරවරුන් සඳහන් කර සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: